ටෙලි ග්‍රෑම් යයි ටෙලි මේල් එයි

ටෙලිකොම් ආයතනය මඟින් ක්‍රියාත්මක කරන විදුලි පණිවුඩ සේවාව (ටැලිග්‍රෑම්) නවතා දැමුවත් තැපැල් දෙපාර්තමේන්තුව මඟින් ‘ටෙලි මේල්’ සේවාව ක්‍රියාත්මක කරනු ලබන බව තැපැල්පති රෝහණ අබේරත්න මහතා  කීය.

විදුලි පණිවුඩ සේවාවට සමාන සේවාවක් වන ‘ටෙලි මේල්’සේවාව මඟින් විදුලි පණිවුඩ සේවාවම සිදු කෙරෙන අතර එම සේවාව තැපැල් දෙපාර්තමේන්තුව මඟින් පමණක් ම සිදු කෙරේ.

රුපියල් 30 ක මුදලකට මෙම සේවාව සපයනු ලබන අතර යවන්නාට රිසිට් පතක් මෙම සේවාවෙන් ද ලබා දෙන බව තැපැල්පතිවරයා පවසයි.

Tfí woyia lfukaÜ lrkak


 

Our fan pages on Facebook



exchange links

Hitz









Hitz