ලොව දැවැන්තම අප්‍රිකානු කොණ්ඩයේ හිමිකාරිනිය

ස්වාභාවික සුන්දරත්වය අභිබවා යමින් කෘත්‍රිම ක්‍රම මගින් රුව ඔප්නංවා ගැනීමට ලොවපුරා වෙසෙන කාන්තාවන් උත්සාහ දරන අවධියකදී, ‘ඇවින් ඩුගස්’ නම් වූ ඇය උපතින්ම තමාට උරුම වූ පිම්බි ගිය ගණැති ‍පොකුටු කෙස් කළඹ කිසිදු වෙනස්කමකට ලක් නොකර ඊට ස්වාභාවික ලෙස වැඩීමට ඉඩ හරින ලද්දේ, එය සිය ජීවිතයට ආශීර්වාදයක් කර ගනිමිනි. සාමාන්‍යයෙන් නූතන සමාජයේ අප්‍රිකානු කාන්තාවන් බහුතරයක් පාහේ උපතින්ම තමන්ට උරුම වන රැලි ගැසුණු අප්‍රිකානු කොණ්ඩා කෘත්‍රිම ක්‍රම මගින් සෘජු කෙස් ලෙස සකසා ගැනීමට උත්සුක වත්දී තිස්හත් හැවිරිදි ඇවින් අඩි හතරයි, අඟල් හතරක වට ප්‍රමාණයකින්  යුතු බොකුටු අප්‍රිකානු කෙස් කළඹකට හිමිකම් කියමින් ලොව දැවැන්තම 16-2අප්‍රිකානු කොණ්ඩය හිමි කාන්තාව ලෙස ගිනස් ‍පොතට ඇතුළුව සිටින්නීය. ඇය විසින් ලබාදී ඇති ආදර්ශය නිසැකයෙන්ම සිය ස්වාභාවික කෙස් කළඹට ආදරය කිරීමේ උන්මාදයක් අප්‍රිකානු කාන්තාවන් අතර බිහිකිරීමට හේතු වනවාට සැක නැත.

රට රටවල අරුම පුදුම ආචාර ක්‍රම

අමුත්තෙකු පිළිගැනීම සඳහා අපි  ඔහුට ආචාර කරමු. එසේ අචාර කර කෙනෙකු පිළිගැනීම ඔහුට ගරු කිරීමකි. එසේම ඒ ආචාර කරන පුද්ගලයාගේ වැදගත්කමද පිළිබිඹුවේ. ආචාර ලැබිමට අප කවුරුත් කැමැතිය. එලෙස කෙනකු අපට ආචාර කළවිට අප තුළ බහුමානයක් ඇති වේ. ආචාරය කරන තැනැත්තා කෙරෙහි ළයාන්විත භාවයක් උපදී. ඊළඟට ආචාරය ලැබූ පුද්ගලයා ආචාර කළ අයට යළි ආචාර කරයි. එය හඳුන්වන්නේ සමාචාර කිරීම යනුවෙනි. ආචාරය සමග සමාචාරයද බැඳී පවතී

පිරිමින් වඳ කරන ශක්‌ති ජනක පාන

ඉස්‌සර පවුලක දරුවෝ හතර පස්‌ දෙනෙක්‌ ඉන්න එක සාමාන්‍ය දෙයක්‌ දරුවො දහ දොළොස්‌ දෙනෙක්‌ හිටියොත් තමයි ලොකු පවුලක්‌ කියලා කියන්නෙ. ඒත් දැන් පවුලක දරුවො හතර පස්‌ දෙනෙක්‌ හිටියොත් ඒක ලොකු පවුලක්‌ වෙනවා. පුංචි පුවල රත්තරන් කියලා කියපු නිසා දැන් පවුලක දරුවෝ දෙන්නෙකුට වැඩියෙන් හදන්න දෙමාපියන් උනන්දු වන්නේ නැහැ

මේ තත්ත්වය දැන් තවත් අඩුවේගෙන යන්න පටන් අරගෙන තියෙනවා ඒකට හේතුවෙලා තියෙන්නෙ පුංචි පවුල රත්තරන් කියලා හිතන නිසා නොවෙයි තමුන්ගේ රූපේ වටිනාකම රත්තරන්වලටත් වඩා වැඩි වටිනාකමක්‌ ඇතිකරගන්න කියලා හිතාගෙන කරන කටයුතු නිසයි ඇත්තටම තමුන්ගේ රූපේ වටිනාකම කාටවත් මිල කරන්න බැහැ. කාගෙවත් රූපයකට සම කරන්නත් බැහැ.

ඒත් වර්තමානයේ තියෙන ජනප්‍රිය

Fast & Furious 7 චිත්‍රපටයට Deepika Padukone

සුප්‍රකට සරාගී ඉන්දීය නිළි දීපිකා පදුකෝන් වෙත ලොව සුපතල ක්‍රියාදාම චිත්‍ර පටයක් වන 'The Fast and The Furious' හි 7 වන පරිච්ජේදය සඳහා සහභාගී වීමට අවස්ථාව හිමිවී තිබේ

 මේ දිනවල එයට අදාල ගිවිසුම් සම්බන්දයෙන් සාකච්ඡ සිදුවන අතර නුදුරු දිනයකදී එය නිල වශයෙන් ප්‍රකාශ කිරීමට නියමිතය

මේ දිනවල දීපිකා ශාරුක් ඛාන්ගේ නවතම චිත්‍රපටයක තිරගතකිරීම් සඳහා ඩුබායි බලගොස් සිටියි. මේවන විට "The Fast and The Furious" හි පරිච්ජේදය ගණනාවක් ඇමරිකාව, එංගලන්තය,

මාව දැක්කම මහේෂි දැන් පණ බයේ දුවනවා - මේනකා

මාව දැක්කම මහේෂි දැන් පණ බයේ දුවනවා
- මේනකා

නළුවන් කෙසේ වෙතත් කාලෙන් කාලේට හැප්පෙන නිළියන් ගැන කතා කරන එකත් එක්තරා විදියක ප‍්‍රිය උපදවන දෙයක් බවට පත්
වෙලා.දමිතගෙයි,සේමිණිගෙයි යුද ගිනි දැල් වියැකි ගිය සැනින්ම යුද්ධ ප‍්‍රකාශ කරලා තියෙන්නේ නවක ටෙලි නිළියන් දෙපලක්. එක් කෙනෙක් මහේෂී අනෙත් කෙනා මේනකා මේ දෙන්නා ගැන ඉතින් වැඩි විස්තරයක් කරන්න  ඕන වෙන්නේ නැනේ.
මේ දෙන්නා අතරේ පවතින මේ විරසකයට හේතුව වෙලා තියෙන්නේ රූ ගත කිරීමකදී ඇති වු බහින්බස් වීමක්ලූ

මිහිරට දස වද දුන් ‘හිරු මෙගාබයිට්’ සුනෝජ් ඇතුලු කණ්ඩායමේ තිදෙනක් රිමාන්ඞ්

ප්‍රකට චරිතාංග නළුවකු වන මිහිර සිරිතිලක මහතා සාපරාධි බිය ගැන්වීමකට ලක් කොට ඔහුගේ බිරිඳගෙන් මුදල් කොල්ලකෑමට උත්සහ කළ බවට චෝදනා ගොනු කරමින් අතඩංගුවට ගත් පුද්ගලික රූපවාහිනි නාලිකාවක සේවය කරන බව කියන සැකකරුවන් තිදෙනෙක් මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන පී. අමරසිංහ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 10 වැනිදා දක්වා රිමාඬ් බන්ධනාගාරගත කර තිබේ

බන්ධනාගාරගත කෙරුණේ ‘හිරු’ රූපවාහිනි නාලිකාවේ වැඩ සටහන් ඉදිරිපත් කරන්නෙකු වන සෙවන හැන්දිගේ සුනෝජ් ප්‍රනාන්දු , ‍මෙගාබයිට් රංගන ශිල්පීන් වන වර්ණකුලසූරිය සිල්වගුරුගේ පැට්‍රික් මයුර සහ වර්ණකුලසූරිය චරිත් කාංචනමාල ප්‍රනාන්දු යන තිදෙනාය
 

Our fan pages on Facebook



exchange links

Hitz









Hitz