Fast & Furious 7 චිත්‍රපටයට Deepika Padukone

සුප්‍රකට සරාගී ඉන්දීය නිළි දීපිකා පදුකෝන් වෙත ලොව සුපතල ක්‍රියාදාම චිත්‍ර පටයක් වන 'The Fast and The Furious' හි 7 වන පරිච්ජේදය සඳහා සහභාගී වීමට අවස්ථාව හිමිවී තිබේ

 මේ දිනවල එයට අදාල ගිවිසුම් සම්බන්දයෙන් සාකච්ඡ සිදුවන අතර නුදුරු දිනයකදී එය නිල වශයෙන් ප්‍රකාශ කිරීමට නියමිතය

මේ දිනවල දීපිකා ශාරුක් ඛාන්ගේ නවතම චිත්‍රපටයක තිරගතකිරීම් සඳහා ඩුබායි බලගොස් සිටියි. මේවන විට "The Fast and The Furious" හි පරිච්ජේදය ගණනාවක් ඇමරිකාව, එංගලන්තය,
රුසියාව, ඉතාලිය, මෙක්සිකෝව, ජපානය ආදී විවිද සංස්කෘතීන් සහිත රටවල් තුල පටි ගතකොට ඇත  නැවතත් ජපානය තුල 'The Fast and The Furious' හි 7 අදියර පටිගත කිරීමට නියමිත අතර දීපිකා පදුකෝන් එහිදී ටොරෙටෝගේ කණ්ඩායම් සමග එකතුවන ඇතැයි අපේක්ෂිතය










Tfí woyia lfukaÜ lrkak


 

Our fan pages on Facebook



exchange links

Hitz









Hitz