මයික්‍රොසොෆ්ට් සමාගම නොකියා ජංගම දුරකථන ව්‍යාපාරය මිලදී ගැනීමේ සූදානමක


සුප්‍රකයට මයික්‍රොසො‍ෆ්ට් සමාගම විසින් නොකියා ජංගම දුරකථන ව්‍යාපාරය ඇමරිකන් ඩොලර් බිලියන 7.2ක මුදලකට මිලදී ගැනීමට එකගතාව පළ කොට ඇති බව පැවසේ.‍මෙම ගණුදෙනුව ලබන වසරේ මුල් භාගයේදී පමණ අවසන් වීමට නියමිත අතර නොකියා ආයතනය සේවකයන් තිස්දහසක් පමණ මයික්‍රොසොෆ්ට් ආයතනය වෙත මාරු කර යැවෙනු ඇති බව කියැවේ.මෑතකාලීනව
ජංගම දුරකථන ක්‍ෂ්‍රේත්‍රයේ සෙසු දැවැන්තයන් වන ‘ඇපල්’,‘සැම්සුම්’වැනි ප්‍රතිවාදීන් හමුවේ නොකියා ජංගම දුරකථන අලෙවියේ පසුබැස්මක් දැකිය හැකිව තිබිණි. දෙවසරක කාලයක් මයික්‍රොසොෆ්ට් හා නොකියා ආයතන අතර මනා සහයෝගීතිවයක් පැවති අතර නොකියා ජංගම දුකරථන ජාලය මිලදී ගැනීමට ගත් තීරණය දැවැන්ත ඉදිරි පියවරක් වනු ඇති බව මයික්‍රොසොෆ්ට් ප්‍රධානීන් කියා සිටිති.

රුක්ලන්ති පෙරේරා
lakbima

Tfí woyia lfukaÜ lrkak


 

Our fan pages on Facebook



exchange links

Hitz









Hitz